සැඟවුණු වචනය සොයන්න
මෙන්න මේක try කරලා බලපන්
6666666666666666666666666666666666666
6999999669966699669999969966996666666
6996666669966699699666669969966666666
6999999669966699699666669996666666666
6996666669966699699666669999666666666
6996666669966699699666669969966666666
6996666666999996669999969966996666666
6666666666666666666666666666666666666
(ඔව් බන් සිරාවට ගෙදර වෙන වැඩ නෑ, මේවා හද හද ඉන්නවා :P)
6666666666666666666666666666666666666
6999999669966699669999969966996666666
6996666669966699699666669969966666666
6999999669966699699666669996666666666
6996666669966699699666669999666666666
6996666669966699699666669969966666666
6996666666999996669999969966996666666
6666666666666666666666666666666666666
- ඔක්කොම ටික highlight කරපන්
- Ctrl + F ඔබපන්
- 9 ඉලක්කම ඔබල Enter ඔබපන්
- LOL!
හදිස්සියෙවත් කෙල්ල මෙහෙම කිව්වොත්...
හදිස්සියෙවත් නිකමට වගේ කරන කෙල්ල ඔයාට I Love You කිව්වොත්, ටක් ගාල ඉක්මනට I Love Youtube කියල කියන්න
බලපන්කො ලංකාවේ එවුන් search කරන ඒවා
හැමෝම දන්නවා වගේ Google එකේ search suggestions හැදෙන්නේ ඒ ඒ රටේ අය වැඩිපුර search කරන වචන වලට අනුව. මේ පින්තුරේ තියෙන්නේ Google UK සහ Google LK කියන දෙකේ search suggestions වල වෙනස.
reCAPTCHA එකේ ඔක්කොම ගහන්න ඕන නෑ
බොහෝ website වල වර්තමානයේ මේ සඳහා පාවිච්චි කරන්නේ reCAPTCHA කියන ප්රෝග්රෑම් එක. මේක ගැන ඔබ නොදන්නා තොරතුරු ටිකක් තමා මේ article එකේ මම ලියන්නේ.
නිතරම reCAPTCHA code එකේ වචන දෙකක් දකින්න තියනවා. නමුත් මෙයින් ඇත්තටම වැදගත් වෙන්නේ එක වචනයක් පමණි. ඒ කියන්නේ හරියට එක වචනයක් ගැහුවම ප්රමාණවත්. අනෙක් වචනය නිකන් නොමග යවන්න දාපු එකක්. මේ බොරුවට දාපු වචනය වෙනුවට මොන වචනයක් ගැහුවත් captcha එක approve වෙනවා.
මතක තබා ගත යුතු දෑ
- අනවශ්‍ය වචනය බොහෝ විට බොඳ වී හෝ කියවෙමට අපහසු ලෙස හෝ අසාමාන්‍ය ලෙස පුංචියට දැක්වේ
- සත්‍ය වචන සාදා ඇත්තේ පරිඝනකය මගින් නිර්මාණය කල පින්තුර යොදාගෙන නිසා ඒවා බොහෝ විට එකම ෆොන්ට් එකකින් ලියා තිබේ. අනෙක් පින්තුර scan කල images යොදාගෙන නිර්මාණය කර ඇති නිසා බොහෝ විට දෝෂ සහගත විය හැක. එම අනවශ්‍ය වචන බොහෝ විට තද පාටින්, bold කල අකුරින් හා සමහර අවස්ථාවන්හිදී දිග වචන වේ.
- අනවශ්‍ය වචනය බොහෝ විට තනි කෙලින් හෝ වැඩිය අද නැතිව type කර තිබේ. වැදගත් අවශ්‍ය වචනය බොහෝ විට රැලි සහිතව හෝ අවුල් කර තිබේ.
- සත්‍ය වැදගත් වචනයේ අකුරු බොහෝ විට විවිද පති වලින් distort කර තිබේ
- සමහර අවස්ථාවන් වල ඔබ දැකල ඇති වචනය වටේට පැල්ලම් (dots) තිබෙනවා. මේවා පොත් වලින් scan කරපු වචන, ඒ කියන්නේ අනවශ්‍ය වචනයක්
Proof video:
Click this to download the poster! |