හානේ... :D

/ /

බැහැපන් බිමට

/ /
“මල්ලී, කොහොමද අපේ පූසට?”

“ආනේ පුසා මළානේ !”

අයියට full shock…

“යකෝ ඔය වගේ ආරංචි ඔහොමත් කියනවද…???

මුලිං කියන්න තිබ්බනේ අයියේ පූසා වහලෙ උඩ…!!!

ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ... ගන්න මාර try එකක් දුන්නෙ…!!!

ඊට පස්සෙ කියනවා ඌට කෑම දෙන්න ට‍්‍රයිකලා...!!!

පූසා උඩ ඉඳන් වැටුනා… ඌ මැරෙයි වගේ...

අන්තිමට මැරුණා… කීවනං මටත් දුක නෑනේ...”

“හරි හරි... කමක් නෑ… කෝ ආත්තම්මා…???”

“අයියේ, ආත්තම්මා වහලෙ උඩ…!!!”

නරක ළමයා!!!

/ /

Sunglass

/ /

රට රටවල කොඩි

/ /
යකෝ මුන් ඔක්කොම එකම ඩිසයින් එක කොපි කරලනේ කොඩිය හදාගෙන තියෙන්නේ  :D

Chemistry

/ /

Blog archive

 
Copyright © 2010 Jeli Pudding, All rights reserved
Design by DZignine. Powered by Blogger